එක්සත් අරාබි එමීර් රාජ්‍යය වරාය සහ ගුවන් සේවා සඳහා ආයෝජන සඳහා සහාය දක්වයි
මෙරට වරාය සහ ගුවන් සේවා සඳහා ආයෝජනය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කැමැත්ත පළ කර ඇති බව ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති Khalid Al Ameri මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සමඟ පැවැති සාකච්ඡාවකදීය.
පෝට් සිටි හි ඉදිකිරීමට නියමිත ගුවන් තොටුපළ පර්යන්තයක් සඳහා ආයෝජනය කිරීමට ද ඔවුන් එකඟ විය.