ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයට ගුවන් යානා භාවිතා කළේ නෑ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා යාපනයේ සිදුකළ සංචාරයට ගුවන් යානා තුනක් භාවිතා කළ බවට පළවන වාර්තතා අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරයි

ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයා සඳහා කිසිම විටෙක ගුවන් හමුදාවට අයත් ගුවන් යානා භාවිතා නොකළ බවද අමාත්‍යංශය පෙන්වා දෙයි

ජනාධිපතිවරයා එම සංචාර සිදු කළේ නිල මෝටර් රථයෙන් බවත් ජනාධිපතිවරයා ගුවන් යානා භාවිතා කළ බවට සමාජ මාධ්‍ය ජාල හරහා පළවන වාර්තතා පදනමකින් තොර බව ද අමාත්‍යාශය නිවේදනය කරයි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *