රජයේ වී මිල ප්‍රකාශයට පත් කෙරේ

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව වියළි වී, නාඩු වී, වී අලෙවි මණ්ඩලය විසින් රුපියල් 120 කට මිලදී ගන්නා බවයි කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කළේ.

එසේම සම්බා වී කිලෝ එකක් රුපියල් 125 කට, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 කට මිලදී ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *