ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අදත් ගින්නක්

කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අද පස්වරුවේ යළිත් වතාවක් ගින්නක් හටගෙන තිබේ.

එහි 24 වැනි මහලේ මෙම ගින්න හට ගෙන ඇති අතර ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ රථ 3ක් යොදා ඇති බව සඳහන් ය.

මෙම ගොඩනැගිල්ලේ 35 වැනි මහළේ ද ඊයේ (06) රාත්‍රියේ ගින්නක් හටගත් අතර එය අද අලුයම මැඩ පැවැත්වීමට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සමත්විය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *