නොරොච්චෝලේ බලාගාරය පෙබරවාරි 14 වනදා ව​න විට ජාතික පද්ධතියට එක් කිරිමට බලාපොරොත්තු වෙනවා – ලංවිම

නොරොච්චෝලේ බලාගාරය පෙබරවාරි 14 වනදා ව​න විට ජාතික පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

09 දා දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීමත් සමඟ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 3 ම බිඳ වැටීමට ලක්ව තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *