හෙට විදුලි කප්පාදුවක් සිදු වන්නේ නැහැ – ලංවිම
හෙට (12) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලි බල මණඩලය පවසනවා.
ඒ අනුව පොහොය දිනයක් වීම හේතුවෙන් පවතින අඩු ඉල්ලුම සැලකිල්ලට ගෙන විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
“දෙමව්පියනි, ඔබ ඔබේ දරුවා, බිරින්දෑවරුනි, ඔබේ ස්වාමියා මේ මාතෘ භූමියේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කැප කළා. ඔබ ශ්‍රේෂ්ඨ මාතාවන්. ඔබ ශ්‍රේෂ්ඨ බිරින්දෑවරුන්. එහෙත් එහි අවසන් ප්‍රතිඵලය විය යුත්තේ කුමක්ද? ඔබගේ දරුවාට, ඔබගේ ස්වාමියාට, ඔබගේ මිතුරාට, ඔබගේ ඥාතියාට ඉටු කළ හැකි ඉහළම සාධාරණත්වය වන්නේ මේ රටේ සාමය ස්ථාපිත කිරීමයි. මෙම ස්මාරකය ඉදිරිපිට සිට ඊට නිසි ගෞරවය…
2025 වසරට අදාළ වන උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා දින නියම කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව 2025 අ.පො.ස උසස් පෙළ විභාගය එළැඹෙන නොවැම්බර් මස 10 ආරම්භ වී දෙසැම්බර් මස 5 වැනි දින අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි පවසයි. එසේ ම මෙම වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය 2026…
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය අතර සටහන් හුවමාරුවට සමගාමීව, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇත. ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා යන මහත්වරු සටහන් හුවමාරුවට අත්සන් තැබූහ. JICA වෙනුවෙන් JICA හි ප්‍රධාන…
පොල්ගෙඩි මිලියන 200ක ප්‍රමාණයකට සරිලන පරිදි පොල් කිරි, පිටි සහ සීත කළ පොල් මද යන කාණ්ඩ තුන යටතේ අනනයන කිරීමට අවසර දෙනු ලබන්නේ ප්‍රති අපනයන කටයුතු සඳහා පමණක් බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි. පොල් ගෙඩි මිලියන 200ක් ආනයන කිරීම ගැන පැන නැගි ඇති ගැටලුවක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය මේ බව පැහැදිලි…
චින්තක හේවාපතිරණ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති ධූරයට නීතිඥ සුපුන් විජේරත්න මහතා පත් කර තිබේ. ඔහු විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධිධාරියෙකු වන අතර මොරටුව තරුණ සමිති ප්‍රාදේශීය සම්මේලනයේ සභාපතිවරයා සහ කොළඹ දිස්ත්‍රික් තරුණ සමිති සම්මේලනයේ උප සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත. සිව්වැනි යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ද වන සුපුන් විජේරත්න මහතා යොවුන්…
යුරෝපයට පලායාම සඳහා මෙරටට පැමිණ, නීතීවිරෝධී ලෙස රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් 10 දෙනෙකු කටුනායක, ආඬිඅම්බලම ප්‍රදේශයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආඬිඅම්බලම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක රැඳී සිටියදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඔවුන් බංග්ලාදේශයේ සිට ඉන්දියාව වෙත ගොස්, එතැන් සිට පසුගිය පෙබරවාරි මාසයේදී සංචාරක වීසා මත මෙරටට…