මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චූන මහතා ඇතුළු දෙදෙනෙකු අතර ඇති වූ ගැටුම ගැන පොලිස් පරීක්‍ෂණ

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චූන මහතා ඇතුළු දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් අතරතුර එක් අයෙකුට පිඟානකින් ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මන්ත්‍රීවරයා සහ නීතීඥවරියක් යාපනයේ හෝටලයක ආහාර ගනිමින් සිටින අයුරු CCTV දර්ශනවල සටහන්ව තිබුණේ ඔවුන් දෙදෙනා ළඟට පැමිණි අවස්ථාවේදීය.

මන්ත්‍රීවරයා එක් පුද්ගලයෙකුට පහරදීමට පෙර එම පුද්ගලයන් දෙදෙනා මන්ත්‍රීවරයා සමග උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවන අයුරු දැකගත හැකියි.

මන්ත්‍රීවරයාගේ පිඟානකින් පහරදීමෙන් එක් අයකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *