පාර්ලිමේන්තුවේ අද විශේෂ රැස්වීමක්
පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අද (14) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීම සඳහා මෙම විශේෂ රැස්වීම පැවැත්වෙන බවයි සඳහන් වෙන්නේ.