ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති වාහන විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති වාහන විකිණීමේ ක්‍රියාවලිය රජය මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව වාහන වෙන්දේසි කිරීම සඳහා වන මිල ගණන් කැඳවීමට මේ වන විට ටෙන්ඩර් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ටෙන්ඩර් පත්‍රිකා භාරගැනීම පෙබරවාරි මස 27 වැනිදා දක්වා සිදුකරන බවයි අදාළ ටෙන්ඩර් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *