බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ. ඒ පසුගිය සතියට සාපේක්ෂවයි.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.48ක් ලෙස සටහන්ව ඇත.

ඒ 0.35%ක අඩුවීමක්ය.

තවද, ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.41ක් වේ.

ඒ, 0.47%ක අඩුවීමක් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *