අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 10 වන දිනය අද

පාර්ලිමේන්තුව අද (10) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 10 වන දිනය වන අද දිනයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතයි.

අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *