අක්මීමන වෙඩි තැබීමකින් හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙක් මරුට
අක්මීමන සිදුකළ වෙඩි තැබීමකින් බූස්ස හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙක් මියගොස් තිබෙනවා.
අක්මීමන, තලගහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය නවතම ගොල්ෆ් පිටිය වන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉදිකරන ලද ඊගල්ස් සිටාඩල් ගොල්ෆ් පිටිය (Eagles’ Citadel Golf Course) අද (2025 ජනවාරි 17) ගුවන් හමුදා සීගිරියේදී නිල වශයෙන් විවෘත කරන ලදී. විවෘත කිරීමේ උත්සවය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්තගේ සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි….
ධනය තරාතිරම නොබලා ගෝලීය දේශගුණික ගැටලු සෑම කෙනෙකුගේම දොරට තට්ටු කරමින් පවතින බව ප්‍රකාශ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර අභියෝගවලට මුහුණ දීම සඳහා ගෝලීය පුරවැසියන් එකමුතු වීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. අද (12) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2025 ලෝක ආණ්ඩු සමුළුව අමතමින් ඔහු මෙම අදහස් පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිවේදනයක්…
පාර්ලිමේන්තුව අද (10) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 10 වන දිනය වන අද දිනයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතයි. අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
රට අගාධයෙන් ගොඩ ගැනීමට ප්‍රධාන සාධකය වන ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායී වීමත් සමඟ ආර්ථිකය නිවැරැදි දිශාවකට යොමුවීමත් සමඟ ආර්ථික දර්ශක ද ධනාත්මක හැඟීම් පෙන්නුම් කරයි. මහ බැංකුවට අනුව 2024 නොවැම්බර් මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් තවදුරටත් ඉහළ ගොස් ඩොලර් මිලියන 6,462 ක් විය. මේ අතර, ආහාර නොවන කාණ්ඩය 2024 නොවැම්බර් මාසයේදී…
සහල් සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය. “කොතරම් අය එළියෙදී යෝජනා ඉදිරිපත් කළත් ඒ සහල් මිල පාලනය ඉවත් කරන්න සූදානම් නෑ. සහල්වල ප්රශ්නය තියෙන්නේ, ඔය…
ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැඟව සිටින ප්‍රධාන සැකකාර කාන්තාව වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් ලබා දෙන බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කළේ ය. තොරතුරු ලබා දිය හැකි දුරකතන අංක පහතින් දැක්වේ….