ඉන්දීය අගමැති මෝදි අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක

2025 අප්‍රේල් මාසයේ මුල් දින කිහිපය තුළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් නිවේදනය කර තිබේ.

අද (15) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කළ අතර, සංචාරය අතරතුර දෙරට අතර නව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව තවදුරටත් පැවසීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *