ඊයේ තරගයෙන් Punjab Kings කණ්ඩායමට ජය

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Punjab Kings හා Gujarat Titans කණ්ඩායම් අතර ඊයේ (25) පැවති තරගයෙන් ලකුණු 11 ක ජයක් වාර්තා කිරීමට Punjab Kings කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Gujarat Titans කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Punjab Kings කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 243 ක් රැස් කර ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Gujarat Titans කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 232 ක් පමණයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *