වැඩබලන අමාත්‍යවරුන් පහක් පත්කරයි
නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05 ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබෙනවා.

2022 වසරේ අරගල සමයේ ගිනි තබා විනාශ කළ දේපළ සම්බන්ධයෙන් රජයෙන් වන්දි ලබා ගත් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ නම් මෙන්ම ඔවුන්ට ලැබුණු වන්දි මුදල් ද අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවේදී හෙළි කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් 43 දෙනෙකුට ලැබී ඇති මුළු වන්දි මුදල රුපියල් බිලියන 1.224 කි….
2024 ශ්‍රී ලංකාව සඳහා ඓතිහාසික සන්ධිස්ථානයක් ශ්‍රී ලංකාව සනිටුහන් කරයි, පුද්ගලයන් 312,836 ක් රැකියා සඳහා විදේශගත වන අතර එය මෙතෙක් වාර්තා වූ ඉහළම වාර්ෂික සංඛ්‍යාවයි. 2019 සහ 2024 අතර, ඇස්තමේන්තුගත ශ්‍රී ලාංකිකයන් මිලියන 1.3ක් විදේශ රැකියා අවස්ථා සොයමින් සිටින අතර, එය විදේශ රැකියා කෙරෙහි වැඩි විශ්වාසය තැබීම පිළිබිඹු කරයි. මෙම වසරේ, වාර්තාගත එකතුවට පිරිමි කම්කරුවන්…
2024 උසස් පෙළ ප්‍රතිපල අනුව මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 177,588 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එය සමස්ත ප්‍රමාණයෙන් 64.43%ක් වන අතර මේ සඳහා පාසල් අයදුම්කරුවන් 149,964ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 27,624ක් ද ඇතුළත් වන බවයි සඳහන් වෙන්නේ. මේ අතර සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට සිය ප්‍රතිඵල සටහන් බාගත කිරීම…
හෙට (12) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලි බල මණඩලය පවසනවා. ඒ අනුව පොහොය දිනයක් වීම හේතුවෙන් පවතින අඩු ඉල්ලුම සැලකිල්ලට ගෙන විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති ආයතන ඇතුළුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සියලුම දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීම රජය විසින් අනිවාර්ය කර ඇත. 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචිය සහ අධීක්ෂණ) පනත යටතේ ලියාපදිංචිය අනිවාර්ය කර ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන හෝ ක්‍රියාත්මක…
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. වෛද්‍ය උපදෙස් අනුව ඒ මහතාව මෙසේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ. ඊයේ (22) රාත්‍රී 10.00 ට පමණ ලබාදුන් අධිකරණ නියෝගයෙන් අනතුරුව වික්‍රමසිංහ මහතාව වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගිය අතර එහිදී වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් පරීක්ෂා…