SLTA-YETI ටෙනිස් අවසන් මහා තරගය යුහන්සා හිමිකර ගනි

ශ්‍රී ලංකාවේ අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව සහ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ජාතික ශූරිය වන දිනරා ද සිල්වා කාන්තා විවෘත ඒකල ශූරතාව දිනාගත් අතර SLTA-YETI හාඩ් කෝට් ජාතික ටෙනිස් ශූරතාවලියේ බාලිකා අවුරුදු 16න් පහළ ඒකල ශූරතාව බිෂොප් විද්‍යාලයේ යුහන්සා පීරිස් විසින් හිමිකර ගන්නා ලදී. ඒ ඊයේ කොළඹ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් පිටියේදීයි.