ජේ ආර් පී සූරියප්පෙරුම අභාවප්රාප්ත වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජේ.ආර්.පී.සූරියප්පෙරුම මහතා අභාවප්රාප්ත වේ. ඔහු මිය යන විට 96 වැනි වියේ පසුවූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඔහු කෑගල්ල දිස්ත්රික්කයේ දැදිගම ආසනයේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්රීලනිප) ප්රධාන සංවිධායකවරයා විය.