ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝග අනුව

විභාග දෙපාර්තමේන්තුව විසින් ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ජනවාරි 08 වැනි දින සිට 12 වැනි දින දක්වා අගැයීම් කිරීමට කටයුතු යොදා ඇත. පසුගිය වසරේ සැප්තැම්බර් මස පවත්වන ලද ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් පිට කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝග අනුව නියමිත ලකුණු සියලු සිසු සිසුවියන්ට ලබා දීමට නියමිත ය.

වයස අවුරුදු 10 සහ 11 අතර පසුවන දරු දැරියන්ගේ මානසිකත්වය පිළිබඳව මූලිකම අවධානය යොමු කරමින්, කටයුතු කිරීම අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ඇමැතිනී, ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රමුඛ ආණ්ඩුවේ මූලික ස්ථාවරය වී තිබිණි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *