විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් 09දා පර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.
2024 උසස් පෙළ ප්‍රතිපල අනුව මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 177,588 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එය සමස්ත ප්‍රමාණයෙන් 64.43%ක් වන අතර මේ සඳහා පාසල් අයදුම්කරුවන් 149,964ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 27,624ක් ද ඇතුළත් වන බවයි සඳහන් වෙන්නේ. මේ අතර සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට සිය ප්‍රතිඵල සටහන් බාගත කිරීම…
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) මෙම වසරේ මුල් මාස හය සඳහා සාමාන්‍ය 20% කින් විදුලි ගාස්තු අඩු කරන බව නිවේදනය කර ඇත. සංශෝධිත ගාස්තු අද (ජනවාරි 17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව PUCSL හි සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් තහවුරු කළේය.
කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අද පස්වරුවේ යළිත් වතාවක් ගින්නක් හටගෙන තිබේ. එහි 24 වැනි මහලේ මෙම ගින්න හට ගෙන ඇති අතර ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ රථ 3ක් යොදා ඇති බව සඳහන් ය. මෙම ගොඩනැගිල්ලේ 35 වැනි මහළේ ද ඊයේ (06) රාත්‍රියේ ගින්නක් හටගත් අතර එය අද අලුයම මැඩ පැවැත්වීමට ගිනි නිවීමේ…
කෙහෙළිය රඹුක්වැල්ල විසින් සිදුකර ඇති ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ සිදුවීම ජාතික අපරාධයක් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ අනුව ඔවුන් දඬුවම් ලබාදීමට රටේ නීති ප්‍රමාණවත් නොවන්නේ නම්, අලුතෙන් නීති සාදා හෝ දඬුවම් සිදුකළ යුතු බවයි අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ඔවුන් එසේ විනාශ කර ඇත්තේ මිනිස් ජීවිත බවත්, මෙම ඖෂධය…
සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දේශනයක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) ඉන්දියාවට පිටත්ව යාමට නියමිතව තිබෙනවා. රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේදී සිකුරාදා (28) දින එම දේශනය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. මෙම ඉන්දීය සංචාරයේදී රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක්ද පැවැත්වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 18කින් වැඩි කිරීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 331කි. කෙසේ වෙතත් අනෙකුත් මිල ගණන් නොවෙනස්ව පවතින බවත් ඛණිජ තෙල් සංස්ථාව පවසයි.