විදුලි ගාස්තු 20%කින් අඩු කෙරේ
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) මෙම වසරේ මුල් මාස හය සඳහා සාමාන්‍ය 20% කින් විදුලි ගාස්තු අඩු කරන බව නිවේදනය කර ඇත.
සංශෝධිත ගාස්තු අද (ජනවාරි 17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව PUCSL හි සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් තහවුරු කළේය.