කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ධුරයට නව පත්වීමක් සඳහා කැබිනට් අනුමැතිය
කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ආචාර්ය ඊ.ආර්.එස්.පී එදිරිමාන්න මහත්මිය පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (15) කැපීපෙනෙන ඉහළයාමක් වාර්තා කළා. ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 226.35 කින් ඉහළ ගොස් ඒකක 16,152.35 ක් ලෙසත් S & P SL20 දර්ශක අගය ඒකක 97.63කින් ඉහළ ගොස් ඒකක 4,905.92 ක් ලෙසත් සටහන්ව තිබෙනවා. රු. බිලියන 4.44 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින…
මීට පෙර අවස්ථා දෙකකදී පක්ෂයේ ප්රතිසංවිධාන සහ ඉදිරි ගමන වෙනුවෙන් පිටු එකොළහකට වැඩි යෝජනාවලියක් සහ ඒ පිළිබඳව සිහිකැඳවමින් පිටු හතරක ලිපි ලියූ ඉම්තියාස් බාකිර් මාකර්, සිය ඉල්ලා අස්වීම වාක්‍ය හතරකින් ලියා විපක්ෂ නායක ලේකම් සුරංග රණසිංහ වෙන භාර දී ඇතැයි විපක්ෂ නායක කාර්යාලයේ ආරංචි මාර්ගවලින් කියවේ. පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශාල වෙහෙසක් දැරූ ඔහු සිය ඉල්ලා…
විභාග දෙපාර්තමේන්තුව විසින් ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ජනවාරි 08 වැනි දින සිට 12 වැනි දින දක්වා අගැයීම් කිරීමට කටයුතු යොදා ඇත. පසුගිය වසරේ සැප්තැම්බර් මස පවත්වන ලද ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් පිට කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝග අනුව නියමිත ලකුණු සියලු සිසු සිසුවියන්ට ලබා දීමට නියමිත ය. වයස අවුරුදු 10 සහ 11 අතර පසුවන…
ජාතික සත්ත්ව සංගණනය අද (15) උදෑසන 8.00 ට ආරම්භ වුවා. ඒ අනුව අද (15) පෙරවරු 8.00 සිට 8.05 දක්වා විනාඩි 05 ක කාලයක් තුළ වඳුරා, රිළවා ,මොනරා, දඬුලේනා යන සත්ත්වයන් සම්බන්ධයෙන් මෙම ජාතික සත්ව සංගණනය සිදු වුවා. ග්‍රාම නිලධාරීන් විසින් ලබාදී ඇති පත්‍රිකාව තුළ අදාළ කාලය තුළ සිය ගෙවත්තට, වගා භූමියට පැමිණෙන වඳුරා, රිළවා, මොනරා,…
නුවරඑළියේ දී, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයකින් පාසල් සිසුන්ට බැසීමට උපදෙස් දුන් බස් කොන්දොස්තරවරයෙකු සියලු රාජකාරිවලින් ඉවත් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (මාර්තු 7) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාසල් සිසුන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් රථයට ගොඩ වූ විට, කොන්දොස්තර ඔවුන්ට බැසීමට පැවසූ බව වාර්තා විය. මෙම සිද්ධිය සමාජ මාධ්‍යවල ද…
බදු ගෙවීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට රජය විසින් තීරණය කර ඇති බදු සතිය අද සිට ආරම්භ වනවා. ‘බදු ශක්ති’ ලෙස නම් කර ඇති මෙම බදු සතිය අද සිට 08 වනදා දක්වා ක්‍රියාත්මකයි.