චමරි අතපත්තු 2024 වසරේ ICC කාන්තා T20 කණ්ඩායමට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ එක්දින කාන්තා කණ්ඩායම ද අද (24) නම්කළේය.

මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ද ඇතුළත්ය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියක් ලෙසින් කටයුතු කරන ඇයට මෙම කණ්ඩායමේ හිමිව ඇත්තේ අංක 3 ස්ථානයයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *