ඉන්දීය අගමැති ඇමෙරිකාවට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා අද (12) අමෙරිකාව බලා පිටත් යාමට නියමිතයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව නරේන්ද්‍ර මෝදි අමෙරිකානු සංචාරයේ නිරත වන බව සඳහන් වේ. ඉන්දීය අග්‍රාමාතවරයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර හමුවක් හෙට (13) දිනයේ දී වොෂින්ටන් නුවර දී පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළේය. ට්‍රම්ප් සිය දෙවන ධුර…