බිග් මැච්’ කාලයේ ආරක්ෂිතව සහ ගෞරවනීය ආකාරයකින් භුක්ති විඳින්න
ශ්‍රී ලංකා පොලිසිය සියලුම පාසල් සිසුන්, දෙමාපියන් සහ ආදි ශිෂ්‍යයින්ගෙන් ඉල්ලා සිටින්නේ පාසල් ‘බිග් මැච්’ වාරය ආරක්ෂිතව සහ ගෞරවනීය ආකාරයකින් භුක්ති විඳින ලෙසයි. අද (12) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් ප්‍රකාශ කළේ ‘බිග් මැච්’ වාහන පෙළපාළි අතරතුර අධික වේගයෙන් රිය පැදවීම, බීමතින් රිය පැදවීම හේතුවෙන් දරුණු…