“ආවර්ජනය සහ ක්‍රියාව සඳහා දිනයක්” – විපක්ෂ නායක
ශ්‍රී ලංකාවේ 77 වැනි නිදහස් දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කරන ලද පණිවිඩය පහත දැක්වේ. “අපි 77 වැනි නිදහස් දිනය සමරන මේ මොහොතේ, නිදහස ලබා ගැනීමෙන් පසු අපේ ජාතිය ආ ගමන ගැන ආවර්ජනය කිරීම ඉතා වැදගත්. නිදහස ලබන විට අපි දරිද්‍රතාවයෙන්, ව්‍යාධියෙන් හා නූගත්කමින් තොර ජාතියක් ලෙස නැගී සිටියේ සැබෑ ස්වාධීන රටක්…