කාසල්රි වතු රක්ෂිතයේ ගින්නක්
මධ්‍යම කඳුකරයේ බටහිර මායිම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියලි කාලගුණය සමඟ කාසල්රි ජලාශයට මායිම්ව පිහිටි කාසල්රි වතු රක්ෂිතයේ අද (23) ගින්නක් හටගෙන තිබේ. ඒ හේතුවෙන් රක්ෂිතයේ අක්කර 5ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇති බවට වාර්තා වේ. කාසල්රි ජලාශ භාර ආරක්ෂක අංශ නිලධාරීන් සැක කරන්නේ ඉලුක් සහිත එම රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට…