දූෂණය වැලැක්වීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම තීරණය කරයි

දූෂණය වැලැක්වීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම තීරණය කරයි

ඵලදායී මහජන සේවාවන් සහතික කිරීම සඳහා සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට තීරණය කර ඇත. ඊට අදාළ චක්‍රලේඛය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ. මෙම ඒකකය පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ දූෂණය වැලැක්වීම, රාජ්‍ය ආයතන තුළ අඛණ්ඩතාවයේ සංස්කෘතියක් පෝෂණය කිරීම, විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම, සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය…

ICC Champions Trophy: පළමු තරගයේ ජය නවසීලන්තයට

ICC Champions Trophy: පළමු තරගයේ ජය නවසීලන්තයට

ICC ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක පාකිස්තානය පරදා ලකුණු 60 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. කරච්චි හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 320 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 47.2 ක් අවසානයේ…

මීනගයා දුම්රියේ ගැටී අලි 5 ක් මරුට

මීනගයා දුම්රියේ ගැටී අලි 5 ක් මරුට

ගල්ඔය සහ මින්නේරිය අතර කැලෑබද ප්‍රදේශයකදී මීනගයා සිඝ්‍රගාමී දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (20) අලුයම මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ අලි රංචුවක් ගැටී සිදුවූ අනතුරෙන් දුම්රිය පීලිපැනීමට ලක්ව ඇති බවය. අනතුරෙන් වන අලින් පස් දෙනෙකු ද මියගොස් ඇති බව සඳහන්ය. මේ…

ආනයනික ටෙලිනාට්‍ය සඳහා බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය පත් කෙරේ

ආනයනික ටෙලිනාට්‍ය සඳහා බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය පත් කෙරේ

ආනයනික ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා වූ බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය සඳහා සමාජිකයන් පත්කිරීම සිදුකර තිබෙනවා. ඒ සඳහා සාමාජිකයින් 30 දෙනෙකුගෙන් යුත් සමීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් ​ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අදාළ පත්වීම් ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ග්‍රාම සේවක විභාගය සමත් රැකියා නොලබන්නගේ සංගමයේ පිරිසක් ජනාධිපති හමුවිමට පැමිණේ

ග්‍රාම සේවක විභාගය සමත් රැකියා නොලබන්නගේ සංගමයේ පිරිසක් ජනාධිපති හමුවිමට පැමිණේ

2025.02.19 වන දින පැය 07.40 ට පමන බාලදක්ෂ මාවතේ ග්‍රාම සේවක විභාගය සමත් රැකියා නොලබන්නගේ සංගමයේ කැදැවුම් කරු වන කාන්චනා රාජපක්ෂ මහත්මිය ඇතුළුව 50ක පමණ පිරිසක් ග්‍රාම සේවක විභාගය සදහා පෙනි සිට එම විභාගය සමත්ව ඔවුන් හට මෙ වන තුරු රැකියා නොලබුන බව සදහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලේඛමි කාර්යාලයෙදි හමුවි සාකච්ඡා…

ආර්ථික ඝාතකයෝ ක්ලීන් කරමුද?

ආර්ථික ඝාතකයෝ ක්ලීන් කරමුද?

රටවෙනුවෙන් පුරවැසියෝ සංවිදානය ඊයේ (18) එන්. එම් පෙරේරා ශ්‍රවණාගාරයේ දී මාධ්‍ය හමුවක් පැවැත් වීය. එහිදී සභාපති ප්‍රසන්න අදිකාරී මහතා සදහන් කර සිටියේ පොහොසත් රටක් නිර්මාණය කිරීමට මූලිකම දේ මහ බැංකුව බවත් එහි වගකීම නිසි ලෙස ඉටුවෙනවාද යන්න ඇත්තේ ගැටලුවක් බවයි. එමෙන්ම මුල්‍ය තැන්පත්කරුවන්ගේ අයිතීන් සුරැකීම සම්බන්ධයෙන්ද කතා බහට ලක්විය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න…

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තැබීමකින් ගණේමුල්ලේ සංජීව මරුට

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තැබීමකින් ගණේමුල්ලේ සංජීව මරුට

මීට සුළු මොහොතකට පෙර අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා විය. සිද්ධියේදී වෙඩි වැදුණු “ගණේමුල්ල සංජීව” නමැති කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ සංවිධානාත්මක අපරාධකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිසිය තහවුරු කළේය. වෙඩි තැබීම සිදුකළ ප්‍රහාරකයා නීතිඥවරයෙකු ලෙස පෙනී සිටිමින් අධිකරණ භූමියට ඇතුළු වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

කරිටාස් ආයතනය විසින් සංවිධානය කරන සුනාමි සැමරුම් උත්සවයක් හෙට

කරිටාස් ආයතනය විසින් සංවිධානය කරන සුනාමි සැමරුම් උත්සවයක් හෙට

සුනාමි ව්‍යසනයට වසර 20 ක් ගතවීම නිමිත්තෙන් ශ්‍රී ලංකා කරිටාස් ආයතනය විසින් සංවිධානය කරන විශේෂ සුනාමි සැමරුම් උත්සවයක් හෙට (19 දා) උදෑසන 10 ට අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ විදේශීය කරිටාස් නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර අණුශ්මරණ ශාලාවේ Lotus හීදී පැවැත්වේ. මෙයට සහභාගී වන ලෙස ජාතික ජනසන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ වසරේ වාහන බලපත්‍ර හෝ අලුත් වාහන නැහැ: ජනපති

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ වසරේ වාහන බලපත්‍ර හෝ අලුත් වාහන නැහැ: ජනපති

025 අයවැය යෝජනාවල කොටසක් ලෙස රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම ඉලක්ක කරගත් වියදම් අඩු කිරීමේ ක්‍රියාමාර්ග මාලාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගෙනහැර දැක්වීය. 2025 අයවැය කතාව පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ මූල්‍ය විනය, විශේෂයෙන්ම මහජන නියෝජිතයන්ගේ අනවශ්‍ය වියදම් අවම කිරීම සඳහා රජයේ කැපවීමයි. ප්‍රධාන ප්‍රතිසංස්කරණ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබා දී ඇති දීමනා…

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයෙක්ට තරග තහනමක්

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයෙක්ට තරග තහනමක්

පසුගිය මාසයේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවය දිනූ 23න් හැවිරිදි ඉතාලි ටෙනිස් ක්‍රීඩක ජැනික් සින්නර්ට තරඟ තහනමක් පනවා තිබේ. ඒ පෙබරවාරි 09වනදා සිට මැයි 04වනදා දක්වා බවයි වාර්තා වේ. තහනම් උත්තේජක පරීක්ෂණ දෙකක් සම්බන්ධයෙන් ලෝක මත්ද්‍රව්‍ය නාශක ඒජන්සිය සමඟ පැමිණි එකඟතාවයකට අනුව ඔහුට මෙම තහනම පැනවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් මැයි 19වනිදා ආරම්භ…