ඇමරිකාවේ නීති විරෝධී ලෙස සිටින ලාංකිකයන් 3,065ක් පිටුවහල් ලැයිස්තුවේ
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3,065 දෙනෙකු සිටින බව එරට ආගමන හා රේගු නීති බලාත්මක කිරීමේ ඒජන්සිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම ඒජන්සිය මේ බව සඳහන් කර ඇත. එම නිවේදනයේ තවදුරට ත් සඳහන් කර ඇත්තේ, පුද්ගලයන් 1,445,549 සංඛ්‍යාවක් නීතිවිරෝධී ලෙස එරට…