‘GovPay’ පෙබරවාරි 7 වැනිදා එළිදැක්වීමට නියමිතයි
රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර රාජ්‍ය ආයතනවල ගෙවීම් විධිමත් කරනවා රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර වන ‘GovPay’ පෙබරවාරි 7 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් දියත් කෙරේ.