නිදහස් උත්සවයේ ආරක්ෂාවට පොලිසියෙන් 1,650 ක්
නිදහස් දින සැමරුම් උත්සවයේ හා එහි පෙරහුරුවල ආරක්ෂාව සඳහා පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 1,650ක ප්‍රමාණයක් අනියුක්ත කර තිබෙන බව පොලීසිය සඳහන් කරනවා. රථවාහන ගමනාගමනයට හා මගී ජනතාවට බාධා නොවන අයුරින් එම පෙරහුරු සහ ප්‍රධාන උත්සවය පැවැත්වීම සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සඳහන් කළේ. ඒ අනුව, නිදහස් දින සැමරුම්…