දකුණු සුඩානයේ සිදුවූ බිහිසුණු ගුවන් අනතුර

දකුණු සුඩානයේ සිදුවූ බිහිසුණු ගුවන් අනතුර

දකුණු සුඩානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කම්කරුවන් පිරිසක් රැගත් කුඩා ගුවන් යානයක් ගුවන් ගත වීමේ දී මෙලෙස කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහිදි එම යානයේ සිටි එක් අයෙකු පමණක් දිවි බේරාගෙන ඇති අතර අනෙකුත් පුද්ගලයින් ජීවිතක්ෂයට පත්ව ඇත. මියගිය පුද්ගලයින් අතර විදෙස් ජාතිකයින් පස්දෙනෙකු ද වන බව…

ආනයනය කරන පොල් ගෙඩි ගැන නිවේදනයක්

ආනයනය කරන පොල් ගෙඩි ගැන නිවේදනයක්

පොල්ගෙඩි මිලියන 200ක ප්‍රමාණයකට සරිලන පරිදි පොල් කිරි, පිටි සහ සීත කළ පොල් මද යන කාණ්ඩ තුන යටතේ අනනයන කිරීමට අවසර දෙනු ලබන්නේ ප්‍රති අපනයන කටයුතු සඳහා පමණක් බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි. පොල් ගෙඩි මිලියන 200ක් ආනයන කිරීම ගැන පැන නැගි ඇති ගැටලුවක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය මේ බව පැහැදිලි…

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චූන අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චූන අත්අඩංගුවට

අනුරාධපුර ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චූන මහතා අද (29) පස්වරුවේ යාපනයේදී විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ සැකකාර මන්ත්‍රීවරයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. පසුගිය ජනවාරි 20 වැනිදා අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ…

සහල් සඳහා ඇති පාලන මිල ඉවත් කරන්නට සූදානමක් නැහැ – කැබිනට් ප්‍රකාශක

සහල් සඳහා ඇති පාලන මිල ඉවත් කරන්නට සූදානමක් නැහැ – කැබිනට් ප්‍රකාශක

සහල් සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය. “කොතරම් අය එළියෙදී යෝජනා ඉදිරිපත් කළත් ඒ සහල් මිල පාලනය ඉවත් කරන්න සූදානම් නෑ. සහල්වල ප්‍රශ්නය තියෙන්නේ, ඔය…

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 30,000ක් පිරවීමට රජයෙන් පියවර – ජනපති

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 30,000ක් පිරවීමට රජයෙන් පියවර – ජනපති

රාජ්‍ය සේවය තුළ දැනට පවතින පුරප්පාඩු 30,000ක් පමණ පිරවීමට සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැයෙන් වෙන් කිරීමට රජය සැලසුම් කර ඇත. මේ බව අනාවරණය වූයේ 26 දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය. රාජ්‍ය සේවය තුළ ඒකාබද්ධ මානව සම්පත් කළමනාකරණයක අවශ්‍යතාව අවධාරණය කරමින් සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය ඇතුළු තාක්ෂණික ක්‍රියා පටිපාටි…

ගාල්ල බන්ධනාගාරයේ ගැටුමට හේතුව වතුර බාල්දියක්

ගාල්ල බන්ධනාගාරයේ ගැටුමට හේතුව වතුර බාල්දියක්

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ස්නානය කරමින් සිටියදී එක් රැඳවියකුගේ බාල්දියක ජලය තවත් රැඳවියන් කිහිප දෙනෙකු මතට වැටීමෙන් පසු ඉරිදා දින ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හටගත් බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බන්ධනාගාර රැඳවියන්ගෙන් ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති මාතර සහකාර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්…

රජය අභ්‍යන්තර ගුවන්ගමන් ඇරඹීමට සැරසෙයි

රජය අභ්‍යන්තර ගුවන්ගමන් ඇරඹීමට සැරසෙයි

මෙරට අභ්‍යන්තර ගුවන්ගමන් රජයෙන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තීරණය කර තිබේ. ඒ පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවදීය. එම සාකච්ඡාව සඳහා ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ද සහභාගී විය. මේ වනවිට සංචාරකයින්ගේ පැමිණීම ශ්‍රීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බැවින් ගුවන්තොටුපොළ පහසුකම් හැකිතාක් පුළුල් කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය…

වාහන ආනයනයට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

වාහන ආනයනයට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී ඇති බලතල අනුව මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය අද (27) නිකුත් කර ඇත. පනතින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන අපනයන (පාලන) පනතේ 4(1) උප වගන්තිය සහ 14 වැනි වගන්තිය සමඟ 20 වැනි වගන්තිය මගින් මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව…

2025 ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මාර්තු 31

2025 ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මාර්තු 31

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 වසර සඳහා වන නිලවරණය ලබන මාර්තු මස 31 වැනිදා පැවැත්වීමට නියමිත අතර මෙය එම ආයතනයේ නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව පැවැත්වෙන පළමු නිලවරණයද වේ. මෙවර ඡන්ද සංඛ්‍යාවද 147 සිට 60 දක්වා අඩුකර තිබෙන අතර නාමයෝජනා භාර ගැනීම ජනවාරි මස 23 දින අවසන් කරන ලදී. වැඩි දුරටත් වාර්තා වෙන්නේ මෙවර නිලවරණය සඳහා…

දිවයිනට බලපාන අද (26) කාලගුණ තත්වය

දිවයිනට බලපාන අද (26) කාලගුණ තත්වය

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකලපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…