ඔස්ට්‍රේලියානු නායක Steve Smith ආබාධයකට ලක්වෙයි
ශ්‍රී ලංකා සංචාරය සදහා නම් කර සිටින ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයේ නායක Steve Smith ආබාධයකට ලක්ව තිබෙනවා. BBL ක්‍රිකට් තරගාවලිය යටතේ Sixers හා Thunder කණ්ඩායම් අතර සිකුරාදා පැවැති තරගයේදී ඔහු දකුණු වැලමිටෙහි ආබාධයකට ලක්ව ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට පෙර ඩුබායි හීදී පැවැත්වෙන පුහුණු කඳවුර සඳහා ද ඔහුගේ සහභාගීත්වය ප්‍රමාද…