චීන රජයෙන් මෙරටට හිමි වු විශාලතම ආයෝජනය

චීන රජයෙන් මෙරටට හිමි වු විශාලතම ආයෝජනය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදු විය. ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක සෘජු…

ගාසා තීරයේ සටන් විරාමයක්

ගාසා තීරයේ සටන් විරාමයක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය ගාසා තීරයේ විනාශකාරී යුද්ධය නවතා දැමීමට එකඟ වූ අතර මැදිහත්කරුවන් බදාදා නිවේදනය කළේ සතුරන් අතර මාරාන්තික හා විනාශකාරී සටන අවසන් කිරීමේ හැකියාව මතු කරමිනි. සටන් විරාම ගිවිසුම මගින් ගාසා තීරයේ සටන්කාමීන් සහ ඊශ්‍රායලයේ පලස්තීන සිරකරුවන් සිය ගනනක් විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින පිරිස් නිදහස් කිරීමට පොරොන්දු වන අතර ගාසා තීරයේ…

‘වෙලේ සුදා’ට වසර අටක බරපතළ සිර දඬුවමක්

‘වෙලේ සුදා’ට වසර අටක බරපතළ සිර දඬුවමක්

ගම්පොල විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට ඔහුගේ බිරිඳට සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය වසර අට බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ හෙරොයින් ජාවාරම හරහා දේපළ රැස්කිරීම සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් විය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද (ජනවාරි 15) තීන්දුව ප්‍රකාශයට පත් කළේය. සිර දඬුවමට…

චීන සමාගම්වලින් මුදල් ලබා ගත් අයගේ නම් හෙළි කරන්න – මනෝ ගනේෂන්

චීන සමාගම්වලින් මුදල් ලබා ගත් අයගේ නම් හෙළි කරන්න – මනෝ ගනේෂන්

දැනටමත් චීන සමාගම්වලින් මූල්‍ය ආධාර ලබාගෙන ඇති අයගේ නම් හෙළි කරන ලෙස දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා තිබේ. අනුර කුමාර දිසානායක මේ සතියේ චීනයට ගොස් ශ්‍රී ලංකාවේ අතරමැදියන්ට මුදල් ගෙවීමට සිදු නොවන බවට චීන සමාගම්වලට දැනුම් දෙන බවට වාර්තා පළවෙමින් තිබියදී මනෝ ගනේෂන් සිය ඉල්ලීම කළේය. දූෂණය මැඩලීමට…

දකුණු කොරියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත්වේ

දකුණු කොරියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත්වේ

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ දකුණු කොරියානු ජනාධිපති යූන් සොක් යෝල් අත්අඩංගුවට ගෙන ඇති බවයි. දැවැන්ත විරෝධතා මධ්‍යයේ අද (15) පෙරවරුවේ විශේෂ විමර්ශන නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ වැඩි විස්තර, පසුගිය 03 වැනිදා දකුණු කොරියානු ජනාධිපති යූන් සොක් යෝල් මහතා දේශද්‍රෝහී චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහුගේ ආධාරකරුවන්ගේ විරෝධය…

ICC ශ්‍රේණිගත කිරීම්හි 3 වැනි ස්ථානයට මහේෂ් තික්ෂණ
|

ICC ශ්‍රේණිගත කිරීම්හි 3 වැනි ස්ථානයට මහේෂ් තික්ෂණ

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තික්ෂණ ICC එක්දින පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. 7 වැනි ස්ථානයේ පසුවූ තික්ෂණ ස්ථාන 4ක් ඉදිරියට පැමිණ තෙවැනි ස්ථානයට පත්ව ඇත. ශ්‍රේණිගත කිරීම් ලකුණු 663ක් සමඟින් මෙය ICC ශ්‍රේණිගත කිරීම්හි මහේෂ් තික්ෂණගේ ඉහළම ස්ථානයයි. ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් පළමු ස්ථානයේ පසුවන අතර ඉන්දියාවේ කුල්දීප්…

සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් – චීන ජනපති

සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් – චීන ජනපති

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී පැවැත්විණි.චීන මහජන ශාලාව වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ආචාර වෙඩිමුර සහිතව…

කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වෙනසක්

කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වෙනසක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (15) කැපීපෙනෙන ඉහළයාමක් වාර්තා කළා. ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 226.35 කින් ඉහළ ගොස් ඒකක 16,152.35 ක් ලෙසත් S & P SL20 දර්ශක අගය ඒකක 97.63කින් ඉහළ ගොස් ඒකක 4,905.92 ක් ලෙසත් සටහන්ව තිබෙනවා. රු. බිලියන 4.44 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට චීන ජනාධිපති හමු වීමට නියමිතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට චීන ජනාධිපති හමු වීමට නියමිතයි

මේ දිනවල චීනයේ සිව්දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (15දා) පස්වරුවේ බීජිං නුවර මහජන මහා ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හමුවීමට නියමිතය. දිසානායක මහතා සහ චීන ජනාධිපතිවරයා අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද අපේක්ෂා කෙරේ.

මාධ්‍ය නිදහස ආරක්ෂා කරන ලෙස සිවිල් සමාජ සංවිධාන ජනාධිපතිවරයාට ලිපියක්

මාධ්‍ය නිදහස ආරක්ෂා කරන ලෙස සිවිල් සමාජ සංවිධාන ජනාධිපතිවරයාට ලිපියක්

ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවමින් සිවිල් සමාජ සංවිධාන 25ක් මාධ්‍ය නිදහස ආරක්ෂා කරන ලෙසත් මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වගවීම සහතික කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත. විශේෂයෙන්ම සිවිල් යුද්ධය අතරතුර සහ ඉන් පසුව මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ පරීක්ෂණ නැවත ආරම්භ කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් 2005 දී මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් ඝාතනය, 2010 දී…