සංචාරක වීසා මත ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන් පිළිබඳව රජය සැලකිලිමත් වේ – අගමැතිනි
සංචාරක වීසා මත මෙරට ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන් පිළිබඳව රජය අවධානය යොමු කර තිබේ. සංචාරක වීසා මත ව්‍යාපාරික කටයුතුවල යෙදීමට නීත්‍යානුකූල අවසරයක් නොමැති බවත් එවැනි සිදුවීම් සම්බන්ධයෙන් රජය නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ පසුගිය ජනවාරි 8 වනදා පැවති පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු නැගූ…