TELL IGP හා l-need සේවාව නව මුහුණුවරකින්
ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව වෙත වඩාත් සමීපව කටයුතු කිරීමට හා ඔවුන්ගේ ගැටළු සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ ව්‍යාපෘතියක් ලෙස TELL IGP (පොලිස්පතිට කියන්න) පෙන්වා දිය හැකි අතර මෙම ව්‍යාපෘතිය හරහා මහජනතාවගේ පැමිණිලි, අදහස් හා යෝජනා සෘජුවම පොලිස්පතිතුමා වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව සලසා දී තිබේ. එසේම TELL IGP සේවාව මගින් පොලිස්පති තුමාගේ අවධානයට සෘජුවම යොමු කල යුතු…