චීන විදේශ ඇමති ශ්‍රී ලංකාවේ කෙටි නැවතුමක් සදහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට
චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ඉරිදා නැමීබියාව බලා යමින් සිටියදී ශ්‍රී ලංකාවේ කෙටි නැවතුමක් සදහා නියැලුනා. CPC මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සභික සහ චීනයේ විදේශ අමාත්‍ය Wang Yi නැමීබියාව බලා ගමන් කරන අතර තුල කෙටී නැවතුමක් සඳහා ශ්‍රී ලංකා වේලාවෙන් පැය 14.18 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි බව ගුවන්තොටුපල සහ ගුවන් සේවා අමාත්‍යංශය…