ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍යවෛද්‍යවරියගේ දියණියත් අත්අඩංගුවට..!

ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍යවෛද්‍යවරියගේ දියණියත් අත්අඩංගුවට..!

ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍යවෛද්‍යවරියගේ දියණියත් අත්අඩංගුවට..! රක්ෂිත බන්ධනාගාරගතකර සිටින, ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ද අද අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඈ, අල්ලස් කොමිසමේ නිළධාරිනියකට අධිකරණ පරිශ්‍රය තුළ දී මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙනි.

ඔක්තෝබර් 01 වන දා සිට 18%ක බදු අය කරන ඩිජිටල් සේවා මොනවා ද?

ඔක්තෝබර් 01 වන දා සිට 18%ක බදු අය කරන ඩිජිටල් සේවා මොනවා ද?

විදේශ රටක සිටින තැනැත්තන් මෙරට සිටින පුද්ගලයින්ට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීමේදී එම සේවා සැපයිම්වලට අදාළව VAT බද්දට යටත් වන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එළඹෙන ඔක්තෝබර් මස 01 වන දා සිට මෙම බදු අය කිරීම ක්‍රියාත්මක වන බවත්, 18% අගයකින් යුත් එම බද්ද ගෙවිය යුතු ආකාරයත් දැනුම් දෙමින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව…

Ali express තීරණය ගැන නි. ඇමති චතුරංග පැහැදිලි කරයි

Ali express තීරණය ගැන නි. ඇමති චතුරංග පැහැදිලි කරයි

Ali express ශ‍්‍රී ලංකාවට භාණ්ඩ ප‍්‍රවාහනය නවතා දැමීම සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ෆේස්බුක් සටහනක් තබමින් පැහැදිලි කිරීමක් සිදු කර තිබුණි. ඔහු එහි දක්වා තිබුනේ ලංකාවේ දේශීය නිශ්පාදනවලට දැවැන්ත තර්ජනයක් වී තිබූ තනි අයිතම ආනයන (පාර්සල්) රේගු බදු ක්‍රමය මේ වන විට වෙනස් කර ඇති බවයි. මින් පෙර බර කිලෝ 1ක…

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට

මෙරට අධිකරණවලින් ඇප ලබා ගෙන, පසුව මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පළා ගොස් සිටි ශ්‍රී ලාංකික සැකකරුවන් තිදෙනෙකු, එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත එරටින් පිටුවහල් කර යළි මෙරටට එවා තිබෙන බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ , එසේ පිටුවහල් කළ සැකකරුවන් ඉන්දියාවේ ටි්‍රචි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ…

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝගීන් සඳහා බාහිරින් ඖෂධ නියම කිරීම තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝගීන් සඳහා බාහිරින් ඖෂධ නියම කිරීම තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් විසින් රෝගීන් සඳහා බාහිරින් ඖෂධ නියම කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බාහිරින් ඖෂධ ලබා ගැනීම සඳහා නව නිර්ණායක නිල වශයෙන් නිකුත් කරන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක වන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම තත්ත්වය හටගෙන ඇත්තේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය රක්ෂිත බන්ධනාගාරගත…

ලිවර්පූල් ක්‍රීඩක ඩියෝගෝ මෝටර් රථ අනතුරකින් මරුට

ලිවර්පූල් ක්‍රීඩක ඩියෝගෝ මෝටර් රථ අනතුරකින් මරුට

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මියගොස් තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ අද (03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දීය. අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් තිබෙනවා. ඔවුන්ගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා යාම හේතුවෙන්…

මාස 6ට රේගුවේ ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි

මාස 6ට රේගුවේ ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි

ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ගත වූ මාස 6 තුළ දී රුපියල් ට්‍රිලියනය (බිලියන 1,000) ඉක්ම වූ ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි. අද (3) කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ, මේ අනුව මෙම වසරේ දී රජය ලබාදුන් ආදයම් ඉලක්කය පසුකර යෑමට හැකිවනු ඇති බවය. වැඩිදුරටත් අදහස්…

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : ගැටුම ඉක්මනින් පාලනයෙන් මිදීමේ අවදානමක් ඇති බවට UN අනතුරු අඟවයි

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : ගැටුම ඉක්මනින් පාලනයෙන් මිදීමේ අවදානමක් ඇති බවට UN අනතුරු අඟවයි

ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර යුධමය තත්ත්වයක් ඇතිවූ අතර, මේ වන විට එය තීරණාත්මක ස්ථානයකට පැමිණ තිබෙනවා. එහි නවතම තත්ත්වය : 11.15 AM

කෙහෙළියගේ සිද්ධිය ජාතික අපරාධයක්, නීති නැත්තම් නීති හදලා හරි දඬුවම් දෙන්න ඕන – නලින්ද ජයතිස්ස

කෙහෙළියගේ සිද්ධිය ජාතික අපරාධයක්, නීති නැත්තම් නීති හදලා හරි දඬුවම් දෙන්න ඕන – නලින්ද ජයතිස්ස

කෙහෙළිය රඹුක්වැල්ල විසින් සිදුකර ඇති ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ සිදුවීම ජාතික අපරාධයක් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ අනුව ඔවුන් දඬුවම් ලබාදී‍මට රටේ නීති ප්‍රමාණවත් නොවන්නේ නම්, අලුතෙන් නීති සාදා හෝ දඬුවම් සිදුකළ යුතු බවයි අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ඔවුන් එසේ විනාශ කර ඇත්තේ මිනිස් ජීවිත බවත්, මෙම ‍ඖෂධය…

ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නතර කර තිබෙනවා – විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නතර කර තිබෙනවා – විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නතරකර ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසනවා. ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුධමය වාතාවරණය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ඊශ්‍රායලයේ සහ ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින් එරට තානාපති කාර්යාල සමඟ සම්බන්ධතා…