ඉන්දියාව සමඟ නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කිරීමට රජය බලාපොරොත්තු වේ.
දශක කිහිපයකට පෙර අත්සන් කරන ලද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කිරීම සඳහා ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමට රජය බලාපොරොත්තු වන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ දැන් වෙළඳපල පුළුල් වී ඇති බැවින් ඉන්දියාව සමඟ ඇති නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කර දිගටම කරගෙන යා යුතු බවයි….