සිරිපා වාරය සහ අවාරය
අදින් ආරම්භ වන (උඳුවප් පොහොය දින) සිරිපා වන්දනා සමය අවසන් වන්නේ ලබන වසරට යෙදෙන වෙසක් පොහොයත් සමග ය. සෑම වසරක ම සිරිපා වන්දනා වාරය උඳුවප් පොහොයෙන් ආරම්භ කෙරෙන්නේ සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව පැල්මඬුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරයේ සිට සිරිපා මළුව තෙක් වැඩම කරවීමෙන් අනතුරුව ය. සිරිපා වන්දනාවේ යෙදෙන බැති මතුන්ගේ පහසුව සදහා…