එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමෙන් ක්‍රිකට් වාර්තාවක්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මේ වන විට පැවැත්වෙන පළමු එක්දින තරගයේදී වාර්තාවක් පිහිටුවීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 400 ක් ලබාගත්තා. එම ලකුණු 400 වාර්තා අතරට…