ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය

ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය

ලුණු ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව ජුනි 10 වන දින දක්වා එම ආනයනයන්ට අදාල අවසර ලබා දී ඇති අතර කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ…

පළාත් පාලන ආයතනවල දූෂණ හා අක්‍රමිකතා මඩින්න විමර්ශන ඒකක

පළාත් පාලන ආයතනවල දූෂණ හා අක්‍රමිකතා මඩින්න විමර්ශන ඒකක

පළාත් සභා හා පළාත් පාලන ආයතනවල දූෂණ හා අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පිහිටුවා තිබෙන විමර්ශන ඒකක පළාත් සභා තුළ ද ස්ථාපනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අනුමැතිය ලබා දුන්නේ ය. ඒ, ජනාධිපතිවරයා හා පළාත් ආණ්ඩුකරවරුන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (මැයි 15) පැවති සාකච්ඡාවේදී ය. ආණ්ඩුකාරවරුන් කළ ඉල්ලීමට ජනාධිපතිවරයා විසින් මෙලෙස අනුමැතිය ලබා දෙන…

ජපන් වාහන සදහා පනවා ඇති අධික බදු සම්බන්ධයෙන් මෙරට සිටින ජපන් තානාපතිවරයාගේ දැඩි අවධානය

ජපන් වාහන සදහා පනවා ඇති අධික බදු සම්බන්ධයෙන් මෙරට සිටින ජපන් තානාපතිවරයාගේ දැඩි අවධානය

ජපන් වාහන සදහා ආණ්ඩුව විසින් පනවා ඇති අධික බදු සම්බන්ධයෙන් මෙරට සිටින ජපන් තානාපතිවරයාගේ දැඩි අවධානය යොමුව ඇතැයි අනාවරණය වේ. විශේෂයෙන්ම ජපානයෙන් ආනයනනය කරන විද්‍යුත් වාහන සහ වෙනත් රටවලින් ආනයනය කරනු ලබන විද්‍යුත් වාහන සදහා අය කරනු ලබන බදු ප්‍රමාණයේ වෙනසක් ඇති බවද ජපන් තානාපතිවරයා සදහන් කර තිබේ. ජපානයෙන් ලංකාවට ආනයනය කරනු ලබන විද්‍යුත් වාහන…

IPL නැවත ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්

IPL නැවත ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්

අතරමැද නවතා දැමුණු ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය නැවතත් මැයි මස 17 වන දින සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩාංගණ 6 කදී පැවැත්වීමට නියමිත අතර ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජුනි මස 3 වන දින පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. පළමු තරගය ලෙස මැයි…

ඉන්දීය පුරවැසියන් ආරක්ෂා කරන්න ඕනෑම පියවරක් ගන්නවා – මෝදි

ඉන්දීය පුරවැසියන් ආරක්ෂා කරන්න ඕනෑම පියවරක් ගන්නවා – මෝදි

ඕනෑම තර්ජනයකින් ඉන්දියාව සහ ඉන්දීය පුරවැසියන් ආරක්ෂා කිරීමට තීරණාත්මක පියවර ගන්නා බව ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා. ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක් වන ඉන්දියාවේ “සින්දූර්” මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොවන බවත් ඔහු සඳහන් කළා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, එය මෙහෙයුමක් පමණක් නොව ත්‍රස්තවාදයට එරෙහි මූලධාර්මාත්මක වෙනසක්…

ටීචර් අම්මා හොයන්න පොලිස් කණ්ඩායම් 3ක්!

ටීචර් අම්මා හොයන්න පොලිස් කණ්ඩායම් 3ක්!

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ හෙවත් හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව පොලීසිය පවසයි. පොලිසිය පවසන්නේ, සැකකාරිය ඇයගේ දුරකතනය ද ක්‍රියා විරහිත කර දියණියද සමග ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි. හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙක්ට එල්ල කළ බව කියන පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර පසුව…

කොළඹ බලය කාටද?

කොළඹ බලය කාටද?

ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන විට දැවැන්ත බල “පොරයක්” නිර්මාණය වී තිබෙනවා. ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාව සඳහා ඡන්ද 81814ක් ගෙන සියයට 36.92ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ අතර සභික ධුර 48ක්…

ඉන්දු – පාකිස්ථාන සටන් විරාම​ය උල්ලංඝණය කිරීම ගැන දෙපාර්ශවයෙන්ම චෝදනා

ඉන්දු – පාකිස්ථාන සටන් විරාම​ය උල්ලංඝණය කිරීම ගැන දෙපාර්ශවයෙන්ම චෝදනා

ඉන්දියාව සහ පාකිස්ථානය ඊයේ (10) දින​යේ පූර්ණ කඩිනම් සටන් විරාමයකට එකඟ වුවද ඊයේ රාත්‍රියේම එම සටන් විරාම ගිවිසුම කඩ කර ඇති බව දෙපාර්ශවය විසින් චෝදනා නගනවා. ඒ අනුව ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පාකිස්තානය සටන් විරාමය නැවතත් උල්ලංඝණය කළ බවට චෝදනා කර ඇති අතර නැවත නැවතත් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් “දැඩි ලෙස කටයුතු කිරීමට ​ඉන්දීය හමුදාවට…

පළාත් පාලන ඡන්ද විමසීම්වලින් ජාතික ජන බලවේගය පෙරමුණ ගෙන ඇති අතර ආයතන 100 ක සමස්ත පාලනය හිමිකර ගනී.

පළාත් පාලන ඡන්ද විමසීම්වලින් ජාතික ජන බලවේගය පෙරමුණ ගෙන ඇති අතර ආයතන 100 ක සමස්ත පාලනය හිමිකර ගනී.

මේ දක්වා නිකුත් කර ඇති ප්‍රතිඵලවලට අනුව, දැනට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ පෙරමුණ ගැනීමට ජාතික ජන බලවේගය (NPP) සමත් වී ඇත. ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන ආයතන 258 න්, ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 200 ක බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ලබා ගෙන ඇති අතර එය සැලකිය යුතු මැතිවරණ ජයග්‍රහණයක් සනිටුහන් කරයි. සැලකිය යුතු…

නව පාප් වහන්සේ තෝරා පත්කරගැනීම අද

නව පාප් වහන්සේ තෝරා පත්කරගැනීම අද

නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන රහසිගත ඡන්දය අද (07) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද සිස්ටීන් දේවස්ථානය තුළ මෙම ඡන්ද විමසීම දැඩි රහස්‍යභාවයෙන් යුතුව පැවත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ජයග්‍රාහකයෙකු තීරණය කරන තෙක් කාදිනල්වරු තමන්ගේ කැමැත්ත පවතින අපේක්ෂකයාට ඡන්දය දීම අඛණ්ඩව සිදු කරන අතර නව පාප් වහන්සේ කෙනෙකු තෝරා…