කරිටාස් ආයතනය විසින් සංවිධානය කරන සුනාමි සැමරුම් උත්සවයක් හෙට

කරිටාස් ආයතනය විසින් සංවිධානය කරන සුනාමි සැමරුම් උත්සවයක් හෙට

සුනාමි ව්‍යසනයට වසර 20 ක් ගතවීම නිමිත්තෙන් ශ්‍රී ලංකා කරිටාස් ආයතනය විසින් සංවිධානය කරන විශේෂ සුනාමි සැමරුම් උත්සවයක් හෙට (19 දා) උදෑසන 10 ට අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ විදේශීය කරිටාස් නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර අණුශ්මරණ ශාලාවේ Lotus හීදී පැවැත්වේ. මෙයට සහභාගී වන ලෙස ජාතික ජනසන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා…

බෞද්ධාලෝක වෙසක් කලාපයට රාජ්‍ය අනුග්‍රහය

බෞද්ධාලෝක වෙසක් කලාපයට රාජ්‍ය අනුග්‍රහය

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ බෞද්ධාලෝක වෙසක් කමිටුවේ නියෝජිතයින් අතර හමුවක් අද (31දා) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. වෙසක් උත්සවයට සමගාමීව අඛණ්ඩව 24 වැනි වරටත් සංවිධානය කෙරෙන බෞද්ධාලෝක වෙසක් කලාපය සඳහා රාජ්‍ය අනුග්‍රහය දැක්වීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. උත්සවය සඳහා සූදානම් කිරීම් ද සමාලෝචනය කරන ලදී. බෞද්ධාලෝක වෙසක් කලාපය සාර්ථකව ක්‍රියාත්මක කිරීම…

නීති රෙගුලාසිවලින් පමණක් රටක් ඉදිරියට යා නොහැක – ජනපති

නීති රෙගුලාසිවලින් පමණක් රටක් ඉදිරියට යා නොහැක – ජනපති

අනාගත පරපුර සඳහා බෞද්ධ සම්ප්‍රදාය ආරක්ෂා කිරීම සහ ආරක්ෂා කිරීම කාගේත් වගකීමකි නීති රෙගුලාසිවලින් පමණක් රටක් ඉදිරියට යා නොහැකි බව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක සම්ප්‍රදාය ජාතියක අත්‍යවශ්‍ය අංගයක් බව ද අවධාරණය කළේය. බුදු දහම මත ගොඩනැගුණු සම්ප්‍රදායන් තුළින් ශ්‍රී ලංකාව සුවිශේෂී මෙහෙවරක් ඉටු කර ඇති බවත්, එම බෞද්ධ සම්ප්‍රදායන් සුරක්ෂිත කර අනාගත පරපුර…

සිරිපා වාරය සහ අවාරය

සිරිපා වාරය සහ අවාරය

අදින් ආරම්භ වන (උඳුවප් පොහොය දින) සිරිපා වන්දනා සමය අවසන් වන්නේ ලබන වසරට යෙදෙන වෙසක් පොහොයත් සමග ය. සෑම වසරක ම සිරිපා වන්දනා වාරය උඳුවප් පොහොයෙන් ආරම්භ කෙරෙන්නේ සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව පැල්මඬුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරයේ සිට සිරිපා මළුව තෙක් වැඩම කරවීමෙන් අනතුරුව ය. සිරිපා වන්දනාවේ යෙදෙන බැති මතුන්ගේ පහසුව සදහා…