ලක්ෂ ගණන් අය කරන ගායක ගායිකාවන්ට, කර්තෘ භාගය ලබාගන්න මැදිහත් වෙන්නවත් කෘතවේදීත්වයක් නෑ – ආචාර්ය රෝහණ වීරසිංහ
ගීතයක කර්තෘ හිමිකම දරන ගී පද රචකයාගේ සහ සංගීතඥයන්ගේ අයිතීන් සුරක්ෂිත කරන ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනිව ඇතැම් පිරිස් කටයුතු කරන බව ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ හා සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා. ගීතයක කර්තෘ හිමිකම ඇත්තේ ගීත රචකයාට හා සංගීතවේදියාට බවත්, ගායකයාට ද කිසියම් බුද්ධිමය දේපළ අයිතියක් ඇති බවත් ප්‍රවීණ ගීත රචක නිලාර් එම්. කාසිම් මාධ්‍ය හමුවකට එක්වෙමින්…