ගුරු ගීතය
අතිශය ප්‍රකට රුසියානු සාහිත්‍යකරු චිංගීස් අයිත්මාතව් කිර්ගීසියානු බසින් රචිත පළමු ගුරුවරයා නවකතාව ඇසුරින් උපාලි ගම්ලත් තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කල ගුරු ගීතය සිනමා පටය දිවයින පුරා දිවයින පුරා දැන් තිරගත වේ. ලොව දර්ශනීය ස්ථානයක් ලෙස සැලකෙන , නේපාලයේ අන්න පූර්ණ හිමාල කඳු පංතියේ මන්නාග් සහ ටිලිවෝ යන ප්‍රදේශයන් හී අති රමණීය දර්ශන තලයන් තුලදී මෙය…