ලිවර්පූල් ක්‍රීඩක ඩියෝගෝ මෝටර් රථ අනතුරකින් මරුට

ලිවර්පූල් ක්‍රීඩක ඩියෝගෝ මෝටර් රථ අනතුරකින් මරුට

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මියගොස් තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ අද (03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දීය. අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් තිබෙනවා. ඔවුන්ගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා යාම හේතුවෙන්…

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමෙන් ක්‍රිකට් වාර්තාවක්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමෙන් ක්‍රිකට් වාර්තාවක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මේ වන විට පැවැත්වෙන පළමු එක්දින තරගයේදී වාර්තාවක් පිහිටුවීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 400 ක් ලබාගත්තා. එම ලකුණු 400 වාර්තා අතරට…

IPL නැවත ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්

IPL නැවත ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්

අතරමැද නවතා දැමුණු ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය නැවතත් මැයි මස 17 වන දින සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩාංගණ 6 කදී පැවැත්වීමට නියමිත අතර ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජුනි මස 3 වන දින පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. පළමු තරගය ලෙස මැයි…

ශ්‍රී ලංකා-ඉන්දියා-ද.අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

ශ්‍රී ලංකා-ඉන්දියා-ද.අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

සත්කාරක ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි. තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතරයි. කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අද තරගය පෙරවරු 10.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. සෑම කණ්ඩායමක්ම මූලික වටයේදී තරග 4 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. අනතුරුව ප්‍රසාද…

ආසියානු යොවුන් ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 08ක්

ආසියානු යොවුන් ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 08ක්

ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන්, සිව් දිනක් පුරා සෞදි අරාබියේදී පැවති ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (18) අවසන් වුණා. එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් 03ක්, ලෝකඩ පදක්කම් 04ක් සමගින් සමස්ත පදක්කම් 08 ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ 09 වන ස්ථානය ලබා ගැනීමට සමත්වුණා. මෙහිදී ශ්‍රී ලංකාව දිනාගත් සමස්ත…

ඊයේ තරගයෙන් Punjab Kings කණ්ඩායමට ජය

ඊයේ තරගයෙන් Punjab Kings කණ්ඩායමට ජය

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Punjab Kings හා Gujarat Titans කණ්ඩායම් අතර ඊයේ (25) පැවති තරගයෙන් ලකුණු 11 ක ජයක් වාර්තා කිරීමට Punjab Kings කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Gujarat Titans කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Punjab Kings කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී…

මහ්මුදුල්ලාහ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

මහ්මුදුල්ලාහ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක මහ්මුදුල්ලාහ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා. ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත සටහනක් එක් කරමින් සදහන් කර ඇත්තේ තමන් එක්දින ජාත්‍යන්තර පිටියට ද සමු දෙන බවයි. එක්දින තරග 239 කදී මහ්මුදුල්ලාහ් රැස් කර ගෙන තිබූ ලකුණු සංඛ්‍යාවය 5,689 ක්. මීට පෙර 39 හැවිරිදි ඔහු 2021 වසරේ දී ටෙස්ට්…

Champions Trophy අවසන් මහා තරගය අද

Champions Trophy අවසන් මහා තරගය අද

ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගය අද (09) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තරගය අද දහවල් 2.30 ට ආරම්භවීමට නියමිතයි. මෙවර තරගය ඩුබායි හිදී පැවැත්වෙනවා.

Champions Trophy තරගාවලියෙන් පාකිස්තානය හා බංග්ලාදේශය ඉවතට

Champions Trophy තරගාවලියෙන් පාකිස්තානය හා බංග්ලාදේශය ඉවතට

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සත්කාරක පාකිස්තානයට හා බංග්ලාදේශයට සිදුව තිබෙනවා. ඒ අනුව ඊයේ (24) බංග්ලාදේශය සමග පැවති තරගයේ කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වීමත් සමඟ බංග්ලාදේශයට මෙලෙස ඉවත්වීමට සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ. මේ වනවිට A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව ඇති අතර, A කාණ්ඩයේ…

ICC Champions Trophy: පළමු තරගයේ ජය නවසීලන්තයට

ICC Champions Trophy: පළමු තරගයේ ජය නවසීලන්තයට

ICC ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක පාකිස්තානය පරදා ලකුණු 60 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. කරච්චි හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 320 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 47.2 ක් අවසානයේ…