ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයෙක්ට තරග තහනමක්

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයෙක්ට තරග තහනමක්

පසුගිය මාසයේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවය දිනූ 23න් හැවිරිදි ඉතාලි ටෙනිස් ක්‍රීඩක ජැනික් සින්නර්ට තරඟ තහනමක් පනවා තිබේ. ඒ පෙබරවාරි 09වනදා සිට මැයි 04වනදා දක්වා බවයි වාර්තා වේ. තහනම් උත්තේජක පරීක්ෂණ දෙකක් සම්බන්ධයෙන් ලෝක මත්ද්‍රව්‍ය නාශක ඒජන්සිය සමඟ පැමිණි එකඟතාවයකට අනුව ඔහුට මෙම තහනම පැනවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් මැයි 19වනිදා ආරම්භ…

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවන එක්දින තරගය අද

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවන එක්දින තරගය අද

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන හා අවසන් එක්දින තරගය අද (14) පැවැත්වෙනවා. ඒ අනුව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙම එක්දින තරගය අද පෙරවරු 10.00 ට ආරම්භවීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 49 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකාවට ලකුණු 49 ක ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 49 ක ජයක්

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු එක්දින තරගය ලකුණු 49 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 214 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ ලකුණු 30 ක් හා නායක චරිත්…

ලංකාවේ ක්‍රීඩකයා ලොව පුදුම කරවයි

ලංකාවේ ක්‍රීඩකයා ලොව පුදුම කරවයි

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් දියගම ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබෙන තේරීම් තරගයක ඊයේ (8) පැවති හෙල්ල විසිකිරීම ඉසව්ව නියෝජනය කළ සුමේධ රණසිංහ මීටර 82.56ක දුරක විසිකිරීමට සමත්ව ඇත. මෙය 2025 වසරේ මේ දක්වා ලොව හෙල්ල විසිකිරීම ඉසව්වෙන් ක්‍රීඩකයෙකු විසිකළ වැඩිම දුර ලෙසින් සටහන් විය. සුමේධට පෙර මෙම වසරේ වැඩිම දුරක් හෙල්ලය විසිකර සිටි ක්‍රීඩකයා…

පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකාව කඩුළු 9ට ලකුණු 229යි

පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකාව කඩුළු 9ට ලකුණු 229යි

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සදහා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා පිල කඩුළු 9ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 229කි. දිනය නිමාවන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් රැස්කර ගැනීම‌ට සමත් විය. ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 74කි. සිය…

2025 ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මාර්තු 31

2025 ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මාර්තු 31

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 වසර සඳහා වන නිලවරණය ලබන මාර්තු මස 31 වැනිදා පැවැත්වීමට නියමිත අතර මෙය එම ආයතනයේ නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව පැවැත්වෙන පළමු නිලවරණයද වේ. මෙවර ඡන්ද සංඛ්‍යාවද 147 සිට 60 දක්වා අඩුකර තිබෙන අතර නාමයෝජනා භාර ගැනීම ජනවාරි මස 23 දින අවසන් කරන ලදී. වැඩි දුරටත් වාර්තා වෙන්නේ මෙවර නිලවරණය සඳහා…

චමරි අතපත්තු 2024 වසරේ ICC කාන්තා T20 කණ්ඩායමට

චමරි අතපත්තු 2024 වසරේ ICC කාන්තා T20 කණ්ඩායමට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ එක්දින කාන්තා කණ්ඩායම ද අද (24) නම්කළේය. මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ද ඇතුළත්ය. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියක් ලෙසින් කටයුතු කරන ඇයට මෙම කණ්ඩායමේ හිමිව ඇත්තේ අංක 3 ස්ථානයයි.

ICC ශ්‍රේණිගත කිරීම්හි 3 වැනි ස්ථානයට මහේෂ් තික්ෂණ
|

ICC ශ්‍රේණිගත කිරීම්හි 3 වැනි ස්ථානයට මහේෂ් තික්ෂණ

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තික්ෂණ ICC එක්දින පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. 7 වැනි ස්ථානයේ පසුවූ තික්ෂණ ස්ථාන 4ක් ඉදිරියට පැමිණ තෙවැනි ස්ථානයට පත්ව ඇත. ශ්‍රේණිගත කිරීම් ලකුණු 663ක් සමඟින් මෙය ICC ශ්‍රේණිගත කිරීම්හි මහේෂ් තික්ෂණගේ ඉහළම ස්ථානයයි. ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් පළමු ස්ථානයේ පසුවන අතර ඉන්දියාවේ කුල්දීප්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් තරග කාලසටහන 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් තරග කාලසටහන 2025

මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ටෙස්ට් ක්‍රිකට් තරග 4ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව සමගයි. තරග දෙකකින් සමන්විත එම තරගාවලිය මේ මස 29 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. පෙබරවාරි 6 සිට 10 දක්වා දෙවන ටෙස්ට් තරගය මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්…

කුසල් පෙරේරාගේ ප්‍රහාරාත්මක පිති හරබයක් සමගින් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

කුසල් පෙරේරාගේ ප්‍රහාරාත්මක පිති හරබයක් සමගින් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර අද පැවති තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ දී ලකුණු 07ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 5 ක් දැවී ලකුණු 218 ක් රැස් කළ අතර එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් කුසල් ජනිත් පෙරේරා ශතකයක් වාර්තා කළේය….