ටී-20 තරගයේ ජය නවසීලන්තයට

ටී-20 තරගයේ ජය නවසීලන්තයට

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග අද පැවැති දෙවන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය ලකුණු 45කින් ජය ගැනීමට නවසීලන්ත පිල සමත් විය. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල කඩුළු 5ක් දැවී ලකුණු 186ක් රැස්කර ගැනීමට සමත් විය. නවසීලන්ත පිල වෙනුවෙන් මාර්ක් චැප්මන් ලකුණු 42ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ…

ICC චැම්පියන්ස් කුසලාන 2025 – නිල තරගාවලි නිවේදනය

ICC චැම්පියන්ස් කුසලාන 2025 – නිල තරගාවලි නිවේදනය

ICC Champions Trophy 2025 තරඟාවලි සහ කණ්ඩායම් ICC විසින් දෙසැම්බර් 24 අඟහරුවාදා ප්‍රකාශයට පත් කර ඇති අතර තරඟාවලිය පෙබරවාරි 19 වන දින කරච්චි හිදී ආරම්භ වීමට නියමිත අතර අවසන් තරඟය මාර්තු 9 වන දින පැවැත්වීමට නියමිතය. කණ්ඩායම් අටකින් සමන්විත මෙම තරගාවලිය තරග 15කින් සමන්විත වන අතර පාකිස්තානය පුරා සහ ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය. පකිස්ථානයේ රාවල්පින්ඩි, ලාහෝර්…

SLTA-YETI ටෙනිස් අවසන් මහා තරගය යුහන්සා හිමිකර ගනි

SLTA-YETI ටෙනිස් අවසන් මහා තරගය යුහන්සා හිමිකර ගනි

ශ්‍රී ලංකාවේ අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව සහ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ජාතික ශූරිය වන දිනරා ද සිල්වා කාන්තා විවෘත ඒකල ශූරතාව දිනාගත් අතර SLTA-YETI හාඩ් කෝට් ජාතික ටෙනිස් ශූරතාවලියේ බාලිකා අවුරුදු 16න් පහළ ඒකල ශූරතාව බිෂොප් විද්‍යාලයේ යුහන්සා පීරිස් විසින් හිමිකර ගන්නා ලදී. ඒ ඊයේ කොළඹ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් පිටියේදීයි.

ශ්‍රී ලංකා නවසීලන්ත එක් දින සහ විස්සයි-20 තරග සටහන නිකුත්වෙයි

ශ්‍රී ලංකා නවසීලන්ත එක් දින සහ විස්සයි-20 තරග සටහන නිකුත්වෙයි

එක් දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම දෙසැම්බර් මස අගදී නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතය. මෙම තරගාවලිය ලබන ජනවාරි මස මැද දක්වා පැවැත්වෙනු ඇත. තරගාවලියට එක් දින තරග 3 ක් සහ පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 ක් ඇතුළත් වේ. පන්දුවාර විස්සයි-20 තරගාවලියෙන් ආරම්භ වන දෙරට අතර තරගාවලියේ පළමු තරග දෙක දෙසැම්බර්…