ශ්‍රී ලංකාවේ ආර්ථික ජයග්‍රහණ පිළිබඳව IMF ප්‍රධානියාගෙන් ජනාධිපතිවරයාට සුබ පැතුම්

ශ්‍රී ලංකාවේ ආර්ථික ජයග්‍රහණ පිළිබඳව IMF ප්‍රධානියාගෙන් ජනාධිපතිවරයාට සුබ පැතුම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා, ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය ආර්ථික ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතූ අතර අඛණ්ඩ ආර්ථික ප්‍රතිසංස්කරණවල වැදගත්කම අවධාරණය කළාය. දිසානායක මහතා සමඟ ඇයගේ පළමු අතථ්‍ය හමුවේදී, IMF ප්‍රධානියා පැවසුවේ මෙම ප්‍රතිසංස්කරණ රට තුළ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට ඉතා වැදගත් බව ඇය…

දැයේ දියණිවරුන්ට සුරක්ෂිත ජීවිතයක් හා ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැඟීම අරමුනයි – ජනපති

දැයේ දියණිවරුන්ට සුරක්ෂිත ජීවිතයක් හා ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැඟීම අරමුනයි – ජනපති

දැයේ දියණිවරුන්ට සුරක්ෂිත ජීවිතයක් හා ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැඟීම උදෙසා, අප රට නව පුනරුදයක් කරා ගෙන යන ගමනට එක්වන ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරන බව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් උණුසුම් සුබපැතුම් පිරිනමමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. පසුගිය කාලය පුරා අප රටේ කාන්තා දින සැමරුම් පවත්වමින්, බොහෝ සංවාද හා කතිකා ගොඩනැඟූ බවත්, නමුත් වේදිකාවට…

ශ්‍රී ලංකාව JICA සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකාව JICA සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුමකට අත්සන් තබයි

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය අතර සටහන් හුවමාරුවට සමගාමීව, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇත. ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා යන මහත්වරු සටහන් හුවමාරුවට අත්සන් තැබූහ. JICA වෙනුවෙන් JICA හි ප්‍රධාන…

පාසල් සිසුන් බස් රථයෙන් බැස්සවූ ලංගම බස් කොන්දොස්තරවරයා සේවයෙන් පහ කෙරේ

පාසල් සිසුන් බස් රථයෙන් බැස්සවූ ලංගම බස් කොන්දොස්තරවරයා සේවයෙන් පහ කෙරේ

නුවරඑළියේ දී, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයකින් පාසල් සිසුන්ට බැසීමට උපදෙස් දුන් බස් කොන්දොස්තරවරයෙකු සියලු රාජකාරිවලින් ඉවත් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (මාර්තු 7) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාසල් සිසුන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් රථයට ගොඩ වූ විට, කොන්දොස්තර ඔවුන්ට බැසීමට පැවසූ බව වාර්තා විය. මෙම සිද්ධිය සමාජ මාධ්‍යවල ද…

මහ බැංකු අධිපතිවරයාගේ රුව අනිසි ලෙස භාවිතා කරමින් සකසා ඇති වංචනික AI වීඩියෝ පිළිබඳව දැනුවත් කරයි

මහ බැංකු අධිපතිවරයාගේ රුව අනිසි ලෙස භාවිතා කරමින් සකසා ඇති වංචනික AI වීඩියෝ පිළිබඳව දැනුවත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂයෙන් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යවල සංසරණය වන වංචනික AI-generated වීඩියෝවන් පිළිබඳව මහජනතාවට දැඩි ලෙස අනතුරු අඟවා ඇත. මෙම වීඩියෝව මගින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාගේ රූපය අනිසි ලෙස භාවිතා කරමින් ඔහු අසාමාන්‍ය මූල්‍ය ප්‍රතිලාභ පොරොන්දු කරන ආයෝජන යෝජනා ක්‍රම අනුමත කරන ලෙස විකෘත කරමින් සකසා ඇත. ශ්‍රී ලංකා මධ්‍යම බැංකුව පවසන්නේ,…

2025 පෙබරවාරි මාසයේ ලංකාවේ නිල සංචිත වල ඉහළ නැග්මක්

2025 පෙබරවාරි මාසයේ ලංකාවේ නිල සංචිත වල ඉහළ නැග්මක්

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) පවසන පරිදි, 2025 ජනවාරි මාසයේදී පැවති ඇමරිකානු ඩොලර් බිලියන 6.065 ට සාපේක්ෂව, 2025 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 0.5% ක සුළු වර්ධනයක් වාර්තා කර ඇති අතර එය ඇමරිකානු ඩොලර් බිලියන 6.095 ක් දක්වා ළඟා වී තිබේ. මේ අතර, නිල සංචිත වත්කම්වල ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිත, එම…

ජනපති සහ “Clean Sri Lanka” කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක්

ජනපති සහ “Clean Sri Lanka” කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ “Clean Sri Lanka” කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා. “Clean Sri Lanka” වැඩසටහනේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීමේ අරමුණ…

මට වාහන, වැටුප් එපා. පොදු ප්‍රවාහනයට මගේ අත්දැකීම්වලින් දායකත්වය ලබාදෙන්න සූදානම් – ජගත් විතාන

මට වාහන, වැටුප් එපා. පොදු ප්‍රවාහනයට මගේ අත්දැකීම්වලින් දායකත්වය ලබාදෙන්න සූදානම් – ජගත් විතාන

යාන වාහන වැටුප් ලබා ගැනීමකින් තොරව තමන්ගේ අත්දැකීම් මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය​ට ලබාදීම සඳහා සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසනවා. ඒ අනුව තමන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ආරාධනාව පිළිගන්නා බවත් ආණ්ඩුව යනු පාර්ලිමේන්තුවේ සිටින සියලුම දෙනා බවත් තමන්ට පෞද්ගලික ඉලක්ක නොමැති බවයි අද (07) අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා…

සියඹලාණ්ඩුව සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා ඉඩම් ලබාදීමට කැබිනට් අනුමැතිය

සියඹලාණ්ඩුව සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා ඉඩම් ලබාදීමට කැබිනට් අනුමැතිය

සියඹලාණ්ඩුව මෙගාවොට් 100 ක සූර්ය බල උද්‍යාන ව්‍යාපෘතිය කඩිනම් ආරම්භ කිරීම සඳහා පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට (SLSEA) ප්‍රදානයක් ලෙස හෙක්ටයාර් 219.7233 ක භූමි ප්‍රමාණයක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් යෝජනාවක් අනුමත කර ඇත. 2030 වන විට රටේ විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හරහා සපුරාලීම රජයේ ඉලක්කය බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය…

ඉෂාරා සෙව්වන්දි ගැන තොරතුරක් දුන්නොත් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක්

ඉෂාරා සෙව්වන්දි ගැන තොරතුරක් දුන්නොත් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක්

ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැඟව සිටින ප්‍රධාන සැකකාර කාන්තාව වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් ලබා දෙන බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කළේ ය. තොරතුරු ලබා දිය හැකි දුරකතන අංක පහතින් දැක්වේ….