පොලිතීන් හා ප්ලාස්ටික්වලින් සිදුවන හානිය වැළැක්වීමට මධ්‍යම පරිසර අධිකාරියෙන් නව වැඩපිළිවෙළක්
පොලිතීන් හා ප්ලාස්ටික් මගින් පරිසරයට සිදුවන හානිය වැළැක්වීමේ අරමුණෙන් මධ්‍යම පරිසර අධිකාරිය හා “Clean Sri Lanka” වැඩසටහන එක්ව නව වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. ඒ අනුව පොලිතීන් හා ප්ලාස්ටික් අනිසි ලෙස භාවිතය මගින් සිදුවන ව්‍යසන තත්ත්වයන් පිළිබඳව නිෂ්පාදකයින්, වෙළෙඳ සැල් හිමියන්, වෙළෙඳ කාර්ය මණ්ඩල සහ පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව සඳහන්. මධ්‍යම…