ඉතිහාසය වෙනස් කරමින් දිසාවකට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියක්
ශ්‍රී ලංකා පොලිසියේ වසර 158 ක ඉතිහාසයේ ප්‍රථම වරට දිස්ත්‍රික්කයක් අධීක්ෂණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරියක් පත්කර තිබෙනවා. ඒ අනුව පොලිස් සුබසාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයේ මෙතෙක් රාජකාරි ඉටුකළ පද්මිණී වීරසූරිය, කළුතර දිස්ත්‍රික් පොලිස් ප්‍රධානියා ලෙස ස්ථාන මාරුකර ඇති බවයි සඳහන් වෙන්නේ. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් අදාළ පත් කිරීම…